Wednesday, July 6, 2011

අතීතයෙන් ආ කදුලු බින්දුවක අනාගතය සෙව්වෙමි

අතීතයෙන් ආ මතක බින්දුවක
නිගම්නව වර්තමානය සොයා
හෙම්බත් උනෙමි


අතීතයෙන් ආ මතක බින්දුවක
නිගම්නව වර්තමානය සොයා
හෙම්බත් උනෙමි

නිවැරදි දේ වැරදි ලෙසත්
වැ‍රැදි දේ නිවැරදි ලෙසත්
වැ‍රැදි නිවැරදි දෙකම
වැ‍රැදි හෝ නිවැරදි ලෙසත්
තේරුම් ගැනීමට පවා අමතක කල
ඒ දුක්බර අතීතයෙන් මිදුනෙමි

වර්තමානය අනගතය ඔස්සෙ
ජීවිතය වටහා ගනීමට වෙර දරුවෙම්
අපමන වෙහෙස උනෙමි

සමාව දුන මනවි
ඔබ ඒ අදුරු කල
දුක්බර අතීතය
ඔබට පවාවත් යලි
එලිය කලනොහැක
ඔබ ඉතා පමා වැඩිය
සමවෙන්න මට...................