අතීතයෙන් ආ මතක බින්දුවක
නිගම්නව වර්තමානය සොයා
හෙම්බත් උනෙමි
අතීතයෙන් ආ මතක බින්දුවක
නිගම්නව වර්තමානය සොයා
හෙම්බත් උනෙමි
නිවැරදි දේ වැරදි ලෙසත්
වැරැදි දේ නිවැරදි ලෙසත්
වැරැදි නිවැරදි දෙකම
වැරැදි හෝ නිවැරදි ලෙසත්
තේරුම් ගැනීමට පවා අමතක කල
ඒ දුක්බර අතීතයෙන් මිදුනෙමි
වර්තමානය අනගතය ඔස්සෙ
ජීවිතය වටහා ගනීමට වෙර දරුවෙම්
අපමන වෙහෙස උනෙමි
සමාව දුන මනවි
ඔබ ඒ අදුරු කල
දුක්බර අතීතය
ඔබට පවාවත් යලි
එලිය කලනොහැක
ඔබ ඉතා පමා වැඩිය
සමවෙන්න මට...................
Wednesday, July 6, 2011
Saturday, March 19, 2011
මම අසන්නෙමි මගෙන්
සුන්දර වසන්තයේ එක දවසක
සුලඟක් වගේ ඇය එනවා,,,,,,,
ඇයටත් කලින් ඇගෙ සුවඳ
මෙන්න මා සොයාගෙන ඇවිල්ලා,,,,,,,
මුදු කොලොන් සුවඳේ
ඇයි ඇය එන්නේ නැත්තේ ඔබ මෙන්!!!!!!
අවදි විය ඇගෙ ගීතවත් හඬ
දෙසවන් පිනවන ඒ ගීතවත් හඬ
ඒ සොඳුරු hdvW පවසාවිද?
ඈ නො එන්නේ ඇයි කියා??????
නිමා විය ඒ දිනත්
හඬත්…………කොලොන් සුවඳත්
රැගෙන ඇය යන්නට ගියාය!
මම අසන්නෙමි මගෙන්
ඇයි ඇය නො එන්නේ
මගේ ලොවට......
කෙසේ එන්නද?????????
ගොලුව මුත්
නිහඬතාවයෙන්
අවදියෙන් ඉඳින
මගේ හදවත එසේ කියයි......
උදා අවු රැල්ලක් වාගේයි... ඔබ...
සඳක් බැස යන විට
අහසේ ඇඳෙන පාලුව
තිබෙන්නේ එක මොහොතක
නිසල වන ලොව
නිදි ගැට හරින විට....
අලුත් හිමිදිරියක
අලුත් සිහිලෙන් ඉඳුල් වන
උදා අවු රැල්ලක්
වාගේයි... ඔබ....
සියොතුන් පහන් වන
හිමිදිරියට ගී ගයනු ඇත...
කුසුමෙක රොන් රේණුවක
නොකී කවියක අකුරු ඇත...
එ'අකුරු එකිනෙක
හෙමි හෙමින් මම ඇහිඳිමි...
එකින් එක ගලපමි..
දහස් වර
සියක් වර
වරින් වර
ගලපනු නොහී කවියක
එලිවැට කොහිද සොයනෙමි..
අජුරින් එකින් එක බැඳෙන
එකම එක කවිපදයක
ප්‍රාර්ථනාවක්ව
සිටිනු රිසි වෙමි..
Subscribe to:
Comments (Atom)


