Saturday, March 19, 2011

මම අසන්නෙමි මගෙන්





සුන්දර වසන්තයේ එක දවසක

සුලඟක් වගේ ඇය එනවා,,,,,,,

ඇයටත් කලින් ඇගෙ සුවඳ
මෙන්න මා සොයාගෙන ඇවිල්ලා,,,,,,,

මුදු කොලොන් සුවඳේ
ඇයි ඇය එන්නේ නැත්තේ ඔබ මෙන්!!!!!!

අවදි විය ඇගෙ ගීතවත් හඬ
දෙසවන් පිනවන ගීතවත් හඬ
සොඳුරු  hdvW පවසාවිද?
නො එන්නේ ඇයි කියා??????

නිමා විය දිනත්
හඬත්…………කොලොන් සුවඳත්
රැගෙන  ඇය යන්නට ගියාය!

මම අසන්නෙමි මගෙන්
ඇයි ඇය නො එන්නේ
මගේ ලොවට......

කෙසේ එන්නද?????????

ගොලුව මුත්
නිහඬතාවයෙන්
අවදියෙන් ඉඳින
මගේ හදවත එසේ කියයි......

No comments:

Post a Comment